ශ්‍රී ලංකාව නාවික – වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව ජනපති පවසයි

ශ්‍රී ලංකාව නාවික-වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා.

ජාතික ආරක්ෂක විද්‍යාතනයේ ඊයේ (14) පැවති උපාධි ප්‍රදානෝත්සවය අමතමිනුයි මේ බව සඳහන් කලේ.

මේ තුලින් ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කිරීමට අදහස් කරන බවයි ඔහු සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?