ශ්‍රී ලංකාවේ ප්‍රථම නයිට් සෆාරි සත්ව උද්‍යානය ලෙස පින්නවල සත්ව උද්‍යානය නම් කිරීමේ තීරණය කර තිබෙනවා.
අද (25) පෙරවරුවේ කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පින්නවල සතුන් උද්‍යානය හා ඇත් අතුරු සෙවන ආශ්‍රීතව පවතින ගැටළු සම්බන්ධව එම ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කර තිබෙනවා.එහිදී එම ව්‍යාපාරික ප්‍රජාව විසින් එම කලාපය ආශ්‍රීතව ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාකාරකම් පිලිබඳව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාවලියේ පළමු යෝජනාව වන්නේ පින්නවල සතුන් උද්‍යානය හා ඇත් අතුරු සෙවන නයිට් සෆාරි උද්‍යානයක් ලෙස පවත්වාගෙන යාමයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3