ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබවාදී ප්‍රතිචාර

චීන බලධාරීන් සමග සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා

ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් තමා විසින් කරන ලද ඉල්ලීම් මත චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පැවසිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?