පසුගිය 27 හා 28 යන දෙදින තුළදී හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් කරන ලද පරික්ෂාවලදී විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාදය වන්දනා කිරීමට පැමිණි තරුණයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් ගෙන තිබෙනවා.
ශ්‍රි පාද වන්දනාකරුවන් පැමිණෙන රථ වාහන පරික්ෂාවන්ට ලක් කිරීමේදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අවුරුදු 20 ත් 30 අතර පිරිසක් බවත් පොලිසිය ප්‍රකාශ කළා
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සියලුම දෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවයි හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරියෙකු අප හා පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
1
1
1
1