Indian Premier League

වෛද්‍යවරිය කෙලෙසූ සැකකරු යළිත් රිමාන්ඩ්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අදාළ සැකකරු අද (17) දින අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?