වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද

අයවැය කාරක සභා අවස්ථාව අද (19) පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදිත් සුපුරුදු පරිදි අයවැය කාරක සභා අවස්ථාවට විභාගයට ගැනීමට නියමිතයි.

අද දිනයේ දී වැය ශීර්ෂය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍යාංශය වනවා.

අද පාර්ලිමේන්තුව පෙරවරු 10ට ආරම්භ වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?