අද වනවිට රට තුළ ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
අද (05) පාර්ලිමේන්තුවේ දී ප්රකාශයක් කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කුමාර වෙල්ගම මහතා,
“මේකට වගකියන්න ඕනේ වෙන කවුරුත් නෙමෙයි මම පැහැදිලිවම කියනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියලා. තරහා වෙන්න එපා මහින්ද මහත්තයා, ඔබ තුමා එක්ක අපි අවුරුදු 40ක් හිටියා. ඉතින් මට හරි කනගාටුයි අද රටට වෙලා තියෙන දේට. අනිත් එක අපේ වාමාංශික මන්ත්රීවරුන්ට හා වාමාංශික පාක්ෂිකවරුන්ට වෙලා තියෙන දේ ගැන මම කනගාටුවට පත්වෙනවා.”
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
21