Empty Ad
AFC Banner
AFC Banner

වෙඩි තැබීමේ පුහුණු ඇකඩමියක සියදිවි නසා ගැනීමක්

වෙඩි තැබීම සඳහා පුහුණු කටයුතු සිදු කරන ඇකඩමියක දී 17 හැවිරිදි සිසුවෙකු සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බෝපාල්හි දියි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වියෙහි පසුවුණු Yatharth Raghuvanshi නමැති සිසුවෙක්.

ඊයේ (01) මෙම සිසුවා සිය පුහුණුවීම් සඳහා ඇකඩමියට පැමිණ ඇති අතර එහිදී සිය පුහුණු තුවක්කුවෙන් වෙඩි තබා ගෙන තිබෙනවා.

කෙසේවෙතත් රතිබාද් පොලිසිය පැවසුවේ මෙය සියදිවි නසාගැනීමක් යැයි සැක කළ ද, ඊට සම්බන්ධ වන හේතුවක් මෙතෙක් අනාවරණය වී නැති බවයි.

භෝපාල්හි රජය විසින් පවත්වාගෙන යනු ලබන වෙඩි තැබීමේ ඇකඩමියකදියි මෙම සිදුවීම සිදු ව ඇත්තේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අශෝක් නගර් දිස්ත්‍රික්කයේ පදිංචි මෙම සිසුවා ප්‍රාන්ත අගනුවර වන බෝපාල්හි වෙඩි තැබීමේ ඇකඩමියේ නේවාසිකාගාරයක නැවතී සිට ඇති බවත් හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩි පාට් දැම්ම මහා මොල් හිමියන්ට නලීන් හේවගේ සැරට අමතයි
02:07
Video thumbnail
නලීන් හේවගේ දිලිත් ජයවීර නැත්තට නැති කරයි #nalinhewage #dilithjayaweera
01:47
Video thumbnail
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන්ද සහභාගී වූ ගාල්ලේ නත්තල් දේව මෙහෙය
06:47
Video thumbnail
දේශපාලන පරමාර්ථ ඉෂ්ඨ කරගන්න මහින්ද රාජපක්ෂගේ ආරක්ෂවා අඩු කරන්න එපා
04:07
Video thumbnail
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි - හරවත් සිංදුවක් අහලත් ඉවරයි
02:09
Video thumbnail
තේරුමක් තියෙන සිංදු අහන්න පුළුවන් කලාකරුවන් නැතිවීම - අපිට ලොකු පාඩුවක්
01:10
Video thumbnail
ප්‍රියා සූරියසේනට අවසන් ගෞරව දක්වන්න සජිත් ප්‍රේමදාසත් පැමිණෙයි
03:08
Video thumbnail
SBගෙන් ආණ්ඩුවට ගුරුහරුකම් - මෙන්න රට කරන්න ඕන හරිම විදිය
08:12
Video thumbnail
Breaking News🛑බණ්ඩාරවෙලදී සිදුවුණු බිහිසුණු රිය අනතුර
02:54
Video thumbnail
උගණ්ඩාවේ සල්ලි දැන් අරන් වරකෝ - අපිලගේ සාදු ෆයර් වෙයි - කොට්ටහච්චිට හොඳවෑන් දෙසයි
05:08

?