29 C
Colombo
Monday, February 6, 2023
Peoples Bank Ad

වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

වෙඩි වැදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

තවමත් පොලිසිය පරීක්ෂණ පවත්වන බැවින් වෙඩි තැබූ පුද්ගලයින් ගැන සොයාගැනීමට හැකියාවක් ලැබී නෑ.

වෙඩි තැබීමට හේතුව තවම අනාවරණය නොවී ඇති අතර වැඩි දුර පරීක්ෂණ පොලිසිය විසින් පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?