විහාරස්ථානයකට ගොස් නරක ඡායාරූප ගැනීමට තැත් කළ කතුන් තිදෙනෙක්

කල්පිටිය, දළුව අන්තර් සමුද්‍ර විහාරස්ථානයේ ඊයේ(18) පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබෙනවා.ඒ එම විහාරස්ථානයට පැමිණි කාන්තාවන් තිදෙනෙකු සහ දායක සභාව අතරයි. කල්පිටිය, දළුව අන්තර් සමුද්‍ර විහාරස්ථානයට ඊයේ දහවල් කාන්තාවන් තිදෙනෙකු පැමිණ තිඛෙනවා. ඒ තමන් ප්‍රජාදිරිය නමැති කාන්තා සංවිධානයක සාමාජිකාවන් බව පවසමින්. එහිදී එම කාන්තාවන් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ සමඟ අසභ්‍ය ඡායාරූපයක් ගැනීමට උත්සාහ දරා තිඛෙන බවයි අප වාර්තාකරු පවසන්නේ

අනතුරුව විහාරස්ථානයට දායක සභාවේ පිරිසක් පැමිණි අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබෙනවා .එම කාන්තාවන් පවසන්නේ දිසාපතිවරයා කියූ පරිදි මෙම ස්ථානයට පැමිණ බවයි.පසුව එම ස්ථානයට නොරොච්චෝලේ පොලීසිය කැඳවීමට කටයුතු කළා.එහිදී අදාළ කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් අද පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර දළුව අන්තර් සමුද්‍ර විහරස්ථානයේ ස්වාමීන් වහන්සේ එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා.එහිදී ඔහු සඳහන් කළේ මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.මේ පිළීබඳ තමන් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?