Fly high Get bonus Aviator Phone

විස්සට කලින් දිනයක් නොදුන්නෝත් සජිත් වැඩේ මඟ හරිනවා – අකුදි (වීඩියෝ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මැයි 20 වන දිනට පෙර නායකයින් දෙදෙනා අතර විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදය මඟ හරින බවට තමන් විශ්වාස කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ඊයේ (07) රාත්‍රියේ දසත සහ සුප්‍රීම් ඔස්සේ සජීවීව විකාශය වූ ‘ප්‍රහාරය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

මෙහිදී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මැයි 20 වන දිනට පෙර නායකයින් දෙදෙනා අතර විවාදයට දිනයක් ලබා නොදුනහොත් එම විවාදය අත්හරින නමුත්, පක්ෂ දෙකේම ආර්ථික කමිටු අතර විවාදය තව දුරටත් විවෘතව තබන බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගී වූ ‘ප්‍රහාරය’ වැඩසටහන පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?