විශේෂ චක්‍රලේඛයක් නිසා වෛද්‍යවරුන් 800ක් ගෙදර

දෙසැම්බර් 31 වන විට අවුරුදු 60ට වැඩි වෛද්‍යවරුන් අටසීයයකට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම ගැන්වෙන බව මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.අවුරුදු හැටෙි සීමාවෙන් විශ්‍රාම ගැන්වෙන චක්‍රලේඛය නිසා මෙලෙස මෙලෙස විශේෂඥ වෛද්‍යවරුන් තුන් සියයක්ද විශ්‍රාම ගැන්වෙන බවයි ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් සෞඛ්‍ය අර්බුදයකුත් රටට පැමිණීමට නියමිත බවත් මෙම ගැටළු නිසා කොළඹින් පිට රෝහල් වැහෙන තත්වයක් ඇති බවයි ඔහු පැවසුවේ.

සේවා අවශ්‍යතාවය පිළිබඳව සලකා විශ්‍රාම ගැන්වෙන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සලකා බලා මැදිහත්වීමක් කරන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?