රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීමට කළ යෝජනාව තාවකාලිකව අත්හිටුවූ බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි ප්‍රකාශ කර සිටිනවා.
එම යෝජනාව සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා සම්බන්ධයෙන් අවදානය යොමු කර එය අත්හිටුවූ බවත්, විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සංගම් මීට පෙර කර තිබූ ඉල්ලීමකට අනුව එම යෝජනාව ඉදිරිපත් කළ බවයි ලේකම්වරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12















