විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීම සදහා අදට යෙදී තිබූ අවසන් දිනය දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.ඒ 2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණුවලට අනුවයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මාධ්‍යට කියා සිටියේ ලියාපදිංචි වීමේ දිනය දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1