spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා තවත් නඩුවකට රිමාන්ඩ්

බුදුදහමට අපහාස වන අයුරින් විවිධ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්වල නිරත වූ විශ්ව බුද්ධි මුනි නමින් පෙනී සිටි චීවරධාරියා පෙබරවාරි දෙවැනි දා දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අද දින මෙම චීවරධාරියා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?