විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට පණිවුඩයක්

2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z-score ලකුණු ලබන මස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව දිස්ත්‍රික් ප්‍රතිශයන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?