Fly high Get bonus Aviator Phone

විශ්වයේ රහස් සොයන්න අධෝරක්ත දුරේක්ෂයක් අද උඩු ගුවනට

විශ්වයේ ළදරු අවධිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා අභ්‍යවකාශය වෙත යවන ප්‍රථම දුරේක්ෂය අද උඩු ගුවනට පිවිසෙනවා.

ඇමරිකානු බිලියන 09ක වියදමින් නාසා ආයතනය විසින් මෙම අධෝරක්ත දුරේක්ෂය නිපදවා තිබෙනවා.

‘ජේම්ස් වෙබ්’ ලෙස නම්කර ඇති මෙම දුරේක්ෂය ඉදිරි වසර 10කට වැඩි කාලයක් තුළ පෘථිවිය වෙත විශ්වයේ රහස් රැගෙන එනු ඇති බවටු නාසා ආයතනය පවසා සිටියේ.

ඊසාන දිග – දකුණු ඇමරිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි ප්‍රංශ ගයනාවේ සිට දුරේක්ෂය රැගත් යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ ඒරියන් පහ රොකට් යානය අභ්‍යවකාශ ගත වන්නේ අද (25) පස්වරුවෙයි.

මෙය මසක කාලයත් තුළ පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් දුරින් සූර්ය කක්ෂයට පිවිසෙනු ඇති බවයි නසා ආයතන පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?