AFC Banner
AFC Banner
Empty Ad

වියළි කාලගුණය නිමා කරමින් මොණරාගලට අයිස් සමග දැඩි වර්ෂාපතනයක් (ඡායාරූප)

මාස කිහිපයක් පුරා පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් මොණරාගල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද දැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම ධාරානිපාත වර්ෂාව ද සමග අයිස් වැස්සක් ද පතිත වූ බවයි.

අද පස්වරුවේ මෙම දැඩි වර්ෂාපතනය පැවති අතර විනාඩි දෙකක පමණ කාලයක් පුරා අයිස් පතිත වූ බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
2
+1
28
+1
10
+1
5
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිපුර වන්දි ගන්න ඒ ගෙවල්වල මැණික් තිබ්බා කියලා දාලා
08:03
Video thumbnail
පක්ෂ දෙක එකතු වෙනවට හිරුණිකා කැමති නෑ - උම්මත්තක සංවිධායකවරියක්
11:41
Video thumbnail
ගෙවල් ගිනි තියපු අයගේ ලැයිස්තුව අපි හෙළිකරන්නම්
12:57
Video thumbnail
ඇල්ටෝ එකක් ලක්ෂ 60යි - විට්ස් ගේන්නේ නෑ
09:04
Video thumbnail
ආණ්ඩුවේ නොහැකියාවට චන්දිම වීරක්කොඩි රිදෙන්නම දෙසයි.
03:59
Video thumbnail
වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් - ගෙවල් තමන් විසින්ම ගිනි තියා ගත්තද?
10:01
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44

?