වියළි ආහාර මලු මිලියන 40ක් ජනතාවට

ශ්‍රී ලංකාවේ අඩු අදායම්ලාභී පවුල් වලට සහනයක් ලෙස සතියකට පමණ ප්‍රමාණවත් වියළි ආහාර මලු මිලියන 40ක් පරිත්‍යාග කිරිමට ඉන්දියානු රජය තිරණය කර තිබෙනවා.

හෙට (18) මෙහි පළමු කොටස ලෙස වියළි ආහාර මලු මිලියනයක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත අතර නැගෙනහිර පළාත, බදුල්ල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම වියළි ආහාර මලු බෙදා දීමට කටයුතු සූදානම් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
24
අවුල් වගේ !
3
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
7
මලපනිනව !
3
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?