විපක්ෂය ගැන ජනතාවට විශ්වාසයක් නෑ

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නව මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වූ රුවන් විජයවර්ධන මහතාගෙන් ඊයේ පැවති රැලිය ගැන අදහස් විමසීමේදී ඔහු පවසා සිටියේ රටෙි පවතින තත්ත්වයෙන් යමෙක් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරනවා නම් ජනතා විරෝධය එල්ල වීම ස්වාභාවික බවත් විපක්ෂය ගැනත් රටේ ජනතාවට විශ්වාසයක් නැතැයි මෙම කරුණු වලින් ඔප්පු වන බව ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?