ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට වැඩිපුර රුපියල් 10ක මුදලක් ලබාගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ මෙය වලංගු වන්නේ විදේශගත සේවා නියුක්තිකයන්ට බවය.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 202.99ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 198.50ක් ලෙස සටහන්ව තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3