විදුහල් බිමේ ගසක් කැපූ විදුහල්පති අත්අඩංගුවට

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ විද්‍යාල භූමියේ තිබූ ගසක් කපා පිටස්තර පුද්ගලයෙකුට ලබාදීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රදේශවාසියෙකු සිදු කළ පැමිණිල්ලක් මත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි දැන් අනුරට විරුද්ධව වැඩ කරන්නේ - බැරි වැඩ නොකරන්න හරිනි නෝනා
06:28
Video thumbnail
කෝ මුජිබුර්.. කෝ මරික්කාර්.. ඡන්දේ ගන්න විතරක් එනවනේ
07:52
Video thumbnail
අමෙරිකාවේ වගේ ඉගෙනගන්න පුළුවන් ලංකාවේ එකම තැන ANC අධ්‍යාපන ආයතනය
10:34
Video thumbnail
සජිත්ට මොකුත් කරන්න ආණ්ඩුවට බෑ
09:21
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු දර්ශන
01:15
Video thumbnail
ලීසිං සීමාවේ වෙනසත් සමඟ වාහන ආනයනය පාලනය වේවී
04:55
Video thumbnail
කළින් ආණ්ඩුව වගේ නෙමෙයි.. අපි වෙනස්
04:41
Video thumbnail
මට නීතිය කියලා දෙන්න එන්න එපා
01:33
Video thumbnail
ගොවීන්ගේ ප්‍රශ්න එක පිට එක අහන සජිත් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය නිරීක්ෂණයට ගිහින්
06:19
Video thumbnail
වමට සිග්නල් දාලා දකුණට යන ආණ්ඩුවට ඕන ඕන විදිහට තීන්දු ගන්න බෑ
05:11


?