spot_imgspot_img
spot_img

විදුලි බිල 66% කින් වැඩි කිරිම අසාධාරණයි – වතුකරයේ විදුලි පාරිභෝගිකයන්

මාසික විදුලි බිල 66% කින් වැඩි කිරිම තමන්ට දරාගත නොහැකි බව වතුකරයේ විදුලි පාරිභෝගිකයින් පවසනවා.

දැනටමත් මාසික විදුලි බිල ඉහළ මට්ටමක පවතින බවත්, එම විදුලි බිලට තවත් 66% කින් විදුලි බිල වැඩිවුවහොත් එය තමන්ට දරාගත නොහැකි බවයි වතුකරයේ විදුලි පාරිභෝගිකයන් පවසන්නේ.

විදුලි බිල වැඩිවිමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලද ඉහළ යන නිසා ජීවන වියදම වැඩි වී ඇති ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?