විදුලි බිල නොගෙවූ නිසා රූපවාහිනි නාළිකාවක විදුලිය විසන්ධි කෙරේ

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ජාතික රූපවාහිනිය මේ වන විට විදුලි අවශ්‍යතාවය සදහා ජෙනරේටර් යොදා ගෙන ඇති බවටයි ආරංච් මාර්ග සදහන් කරන්නේ.

මේ වන විට රුපවාහිනී සංස්ථාව විදුලිය යළි ලබා ගැනීම සදහා විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කරමින් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
29
අවුල් වගේ !
2
හරි හිනා !
52
හම්මෝ !
3
මාර දුකයි !
10
මලපනිනව !
5
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?