Indian Premier League

විදුලි බිල නොගෙවූ නිසා රූපවාහිනි නාළිකාවක විදුලිය විසන්ධි කෙරේ

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ජාතික රූපවාහිනිය මේ වන විට විදුලි අවශ්‍යතාවය සදහා ජෙනරේටර් යොදා ගෙන ඇති බවටයි ආරංච් මාර්ග සදහන් කරන්නේ.

මේ වන විට රුපවාහිනී සංස්ථාව විදුලිය යළි ලබා ගැනීම සදහා විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කරමින් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?