විදුලි කප්පාදු දින ගණන තවත් දිර්ඝ වෙයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දෙසැම්බර් 13 සිට 16 වැනි දා දක්වා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව ABCDEFGHIJKLMNOPQRSTUVW යන කාණ්ඩයට පැය 2යි විනාඩි 20ක් විදුලිය විසන්ධි වනු ඇති.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මේ බව නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?