විදුලි කප්පාදුව ගැන නවතම තීරණය

සඳුදා තෙක් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කෙසේ වුවත් මහජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙසයි එම කොමිසම වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?