විදුලි කප්පාදුවට තිත තබන දිනය

දින 04කට පසුව විදුලි සැපයුම හෙට සිට අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

දිවයින පුරා ඉකුත් 3 වැනිදා විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණු අතර එය යථා තත්ත්වයට පත්කරන තෙක් ‍ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු කිරීමට එම මණ්ඩලය තීරණය කෙරුණා.

ඒ අනුව දිනපතා පස්වරු 6.00ත් 9.00ත් අතර කාලයේදී අවම වශයෙන් පැයක කාලයක් විදුලිය කප්පාදුවක් ඇතැම් පුදේශවල සිදුවිය.

හෙටින් පසු විදුලි කප්පාදුව නවත්වා සාමාන්‍ය පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන බව විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?