විජයරජදහනේදී දුම්රියක ත්‍රී රෝද රථයක් ගැටෙයි

මීරිගම විජයරජදහන දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ 26 රාත්‍රී කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ දුම්රියක මෙම ත්‍රී රෝද රථය ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථය පැදවූ පොත්තේමුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබෙනවා. මීරිගම පොලිසියයි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?