වික්ටෝරියා වේල්ලේ අධි ආරක්ෂිත කලාපයේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවකින් වීඩයෝ ගතකළ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචි තරුණන් 07 දෙනෙකු බවයි වාර්තා වන්නේ.
මොවුන් අවසරයකින් තොරව ඩ්‍රෝන යානාවකින් වේල්ල සහ අවට ප්‍රදේශයවීඩයෝ ගතකරමින් සිටියදී ආරක්ෂාවට යොදවා සිටින හමුදා සමාජිකයන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10