AFC Banner
AFC Banner
Empty Ad

වික්ටෝරියාව අද දිස්වන අයුරු

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩු වී ඇති අයුරු දිස්වූ අයුරුයි මේ.

විදුලිය නිෂ්පාදනයේ අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක ජල විදුලිය නිපදවීම වැඩි වීමත් පවතින වැසි රහිත වියලි කාලගුණ තත්වයත් හේතුවෙන් ජලාශවල ජල මට්ටම අඩු වීමට බල පා ඇති බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ඔහු තව දුරටත් සදහන් කළේ ජලාශයේ යම් මට්ටමක ජලය රඳවා ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?