වැහිදිය පොකුණ වැවට වැටුණු පිරිමි ළමයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

බිබිල, කනවේගල්ල ප්‍රදේශයේ නිවස අසල ඉදිකර තිබූ වැහිදිය පොකුණ වැවට වැටී පිරිමි ළමයෙක් ඊයේ (12) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි පිරිමි ළමයෙක් බවයි.

මෙම ළමයා අසළ පිහිටි නිවසකට ගොස් එම නිවසේ පදිංචි දරුවන් දෙදෙනෙකු ද සමඟ නිවස ආසන්නයේ ඉදිකර තිබූ වැහිදිය පොකුණ වැවේ සොරොව්ව මතින් ගමන් කිරීමේ දී පය ලිස්සා සොරොව්ව මතට වැටී දියේ ගිලීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
12
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?