Fly high Get bonus Aviator Phone

වැස්සත් එක්ක කොවිඩ් ලක්ෂණ වෙනස් වෙලා

පවතින වර්ෂාධික කාලගුණයත් සමඟ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග උත්සන්න විය හැකි බැවින් ඉන් කොවිඩ් රෝගය පැතිරීමේ අවධානම ඉඅහල යන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සමන්ත ආන්නද මහතා අනතුරු අඟවයි.

ඒ මහතා මේ බව සඳහන් කලේ හිරු නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“වර්ෂාවත් එක්ක, මේ සීත කාලගුණයත් එක්ක, ශ්වසන මාර්ග පද්ධතිය ආශ්‍රිතව තියෙන වෙනත් ඇදුම හා සමාන මේ වගේ රෝග ලක්ෂණ එන රෝග ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට මේක කොවිඩ් රෝගයත් එක්ක පැටලෙන්න පුළුවන්. තවත් රෝගයක් වැළදුනහම ප්‍රතිශක්තිකරණය කියන එක බහිනවා. එතකොට කොවිඩ් රෝගය වැළඳීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?