“වැරදි නායකයින්ට රට භාරදුන්නා” – හැඩිගල්ලේ හිමිගෙන් අමුතු කතාවක්

රට භාර දී ඇත්තේ වැරදි නායකයින්ට බව පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

විමලසාර හිමි වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේවන විට මෙරට මිලිටරිකරණය වෙමින් පවතින බව යි.

එලෙස මිලිටරිකරණය වෙද්දී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය වේගයෙන් මියයමින් තිබෙන බව ද උන්වහන්සේ පවසා සිටියා.

ඒ හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වෙන රටක් වී ඇති බවයි හැඩිගල්ලේ විමලසාර හිමි වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ආණ්ඩුව දිනෙන් දින ගනු ලබන්නේ පවතින ආර්ථික අර්බුධය උත්සන්න කරවන තීරණ බව ද උන්වහන්සේ සඳහන් කරනවා.

මේ සියළු දෑ හරහා ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී මේ කඩයිමට පැමිණ ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමලසාර හිමියන් මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“දැන් කරන්න දෙයක් නෑ. වැරදීම් සිද්ධ වුණා. වැරදි නායකයන්ට මේ රට භාර දුන්නා. වැරදි බලවේගවලට මේ රට භාර දුන්නා. තවදුරටත් අපි ඒ වැරැද්ද ගැන පසුතැවෙමින් ඉන්නවා වෙනුවට ඒ වැරැද්ද නිවැරදි කරගත යුතුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?