Indian Premier League

වැඩබලන මුදල් ඇමති බැංකුවලින් කළ ඉල්ලීම

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වය ආරක්ෂා කර ගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබාදෙන ලෙස බැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ද්‍රවශීලතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බැංකු සිය පොලී අනුපාතයන් ඉහළ දමා ඇති තත්ත්වය තුළ ඇතැම් ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.ඊයේ (27) පස්වරුවේ රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?