වාහන හිමියන්ට විශේෂ පණිවිඩයක්

මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවකුගේ පුත්‍රයකු සොයා මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

මොහු අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසා පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන කෝටි ගණනින් වංචා කළ අයෙක් බව පොලිසිය පවසයි. අලෙවි කර පසුව මුදල් ලබාදෙන පොරොන්දුව මත ගෙන ගිය තම වාහන විකුණා ඒ සඳහා තමන්ට හිමිවිය යුතු මුදල් ලබා නොදුන් බවට පොලොන්නරුවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
5
මාර දුකයි !
4
මලපනිනව !
4
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?