වාහන හිමියන්ට දැනුම්දීමක්

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේ රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වනවිට සහනයක් ලැබී ඇති බැවින් එම තීරණය ගත් බවයි.

ඒ අනුව 2022 ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා 2022 අගෝස්තු 31 දක්වා දඩ අයකිරීමක් සිදු නොකරන බවද දැනුම්දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
3
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
4
කුජීතයි !
6
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?