වාහන මිල වෙනස් වූ හැටි

ආර්ථික අර්බුධය හේතුවෙන් මේ වන විට මෝටර් රථ ආනයනය සිමා කිරීම හේතුවෙන් රටතුල පවතින වාහන මිල සීග්‍ර ලෙස ඉහල ගොස් තිබුණා.මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව වාර්තා වෙනවා.

මේ වනවිට වාහන අමතර කොටස් හිගය හා පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් පහත බසින බවයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
36
අවුල් වගේ !
5
හරි හිනා !
18
හම්මෝ !
4
මාර දුකයි !
7
මලපනිනව !
6
කුජීතයි !
8
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?