Fly high Get bonus Aviator Phone

වාහන ගැන සිහින මවන ඔයාට සුපිරිම වාහනයක් මෙන්න (VIDEOS/PHOTOS)

හොන්ඩා සමාගම ජපානයේ වගේම ලෝකෙ අංක 1ට ඉන්න වාහන නිෂ්පාදනය කරන ආයතනයක්.

ඔවුන් පසුගියදා ඔවුන්ගේ නවතම වාහන මාදිලි පෙලක් ඉදිරිපත් කරලා තිබුණා.

ඉන් ගොඩක් අයගේ අවධානය ගත්තේ e:N SUV කියන මාදිලියට.

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන මෙම මෝටර් රථය ටිකක් දැකලා පුරුදුයි වගේ ඔබට හිතෙනවානම්, ඔබ හරි

මේක ඔවුන් හදලා තියෙන්නේ ටෙස්ලා සමාගමේ සයිබර්ට්‍රක් වාහනය වගේ.

මේකෙදි පැති කණ්නාඩි නෑ. දොර අරින්න අඟුලු වෙනම නෑ.

සේරම ස්වයංක්‍රීයව හෝ ස්පර්ශ සංවේදී විදියට තමයි හදලා තියෙන්නේ.

මේක හැබැයි තවම concept ඒකක් විතරයි. අවසන් නිර්මාණයක් නෙවෙයි.

ඒවගේම මේක වෙළඳපලට ඉදිරිපත් කරනවාද නැද්ද කියලා තීරණය කරලාත් නෑලු.ඉතින් මොකද හිතන්නේ? මේ වගේ වාහනයක් ගන්න ලැබුණොත් ඔබ ගන්නවද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?