වාහන ගැන අයවැයෙන් ගෙනාපු අලුත්ම නීතිය මෙන්න

මෝටර් රථ වාහන අනතුරු වැඩිවීම නිසා අනතුරක් සිදුවූ විට එයට මුදලක් අය කර ගැනීමට තීරණය කර තිබෙනවා.

එම මුදල රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කරගැනීමට යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?