spot_imgspot_img

වාහන අලෙවිය වැඩි වෙයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුව ද වාහන අලෙවි වන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පැවසුවේ ආයෝජනයක් ලෙස ජනප්‍රිය වාහන මිලදී ගැනීම ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි.

වැඩි දෙනෙකු බැංකුවල තැන්පත් කර ඇති මුදල් ලබාගෙන ආයෝජනයක් ලෙසට වාහන ගැනීමට පෙළඹී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ඇතැමුන් ඉඩමක් විකිණීමෙන් ලැබෙන මුදල් හෝ විදෙස් රැකියාවකින් ලැබෙන මුදල් බැංකුවල තැන්පත් නොකර වාහන මිලදී ගැනීමට යොමුවී ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?