AFC Banner
AFC Banner
Empty Ad

ව්‍යාජ ලේඛනවලින් ලියාපදිංචි කළ සුඛෝපභෝගී ජීප් රථයක්

මෝටර් රථ ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත වෙනස්කර ලියාපදිංචි කළ බවට සැකකරන සුඛෝපභෝගී ජීප් රථයක් කිරිබත්ගොඩ නිවසක තිබියදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය පවසනවා.

එම සුඛෝපභෝගී ජීප් රථයේ කොටස් මෙරටට ආනයනය කර එකලස් කරනලද හෝ සොරකම් කර ඇති බවට සැක කරන රථයකට අදාළව කූට ලේඛණ සකසා ලියා පදිංචි කර කර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

නිවසේ සිටි පුද්ගලයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සුඛෝපභෝගී ජීප් රථය මීට වසර දෙකකට පමන ඉහත දී හෝමාගම ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 65 ක මුදලකට මිලදී ගත් බවට ප්‍රකාශ කර තිබුණා.

මෙම වංචාවට සම්බන්ද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දැනට තහවුරු කරගත් තොරතුරු
මහර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන බව දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය පැවසුවා.

සුඛෝපභෝගී ජීප් රථය කිරිබත්ගොඩ පොලීසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?