ව්‍යාජ මැණික්ගල් ලබා දී මුදල් වංචාකළ සැකකරුවෙකු අත්අඩංගුවට

පෙරේදා (28) දින ව්‍යාජ මැණික් ගල් ලබාදී මුදල් රුපියල් 19,85,000 ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධව ලද පැමිණිල්ලක් මත මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් කොච්චිකඩේ පොලිස් වසමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 46 ක් වන බේරුවල පදිංචිකරුවෙක්.

මොහු ඊයේ (29) මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2023-02-06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව වාර්තා වෙනවා.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?