Fly high Get bonus Aviator Phone

ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් පෙන්වා කාන්තාවන්ට කැත වැඩ කළ සැකකරු අත්අඩංගුවට

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ බවට ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර කතුන් මුලාකර ලිංගික අතවර කොට රන්මාල සහ මුදල් කොල්ලකෑ පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිස් භාරයට ගෙන තිබේ .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල වීරඹුගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් , ඔහු හිටපු හමුදා සැරයන් වරයෙකු බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය පවසයි

හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැව්රිදි කාන්තාවක විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.

පැමිණිලිකාර කත අන්තර් ජාලයෙන් හදුනාගත් රුපියල් 30,000 ක මුදලකට ඇණවුම් කොට ඉකුත් 01 දා මොරොන්ත්ඩුවේ ලැගුම්හලකට රැගෙන ගොස් ලිංගිකව හැසිරී ජංගම දුරකථනයෙන්ද පටිගත කර ඇති බව සදහන් වේ. පසුව තමා පානදුර පොලිසියේ ස්ථානාධිපති වරයා බව පවසා පටිගත කල විඩියෝ දර්ශණ පෙන්වා ගෙලබැදි පෙන්ඩනය සහිත රන්මාලය කොල්ලකෑ බවට පැමිණිල්ලේ සදහන් බවද පොලිසිය කීය.

විමර්ශන කටයුතු සදහා අදාල හෝටලයට යන අවස්ථාවේ සැකකරු තවත් කාන්තාවක සමග එම ලැගුම්හලේම තවත් කාන්තාවක සමග රැදීසිට තිබෙනවා

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?