වසර 5ක අනිවාර්ය නිවාඩු චක්‍රලේඛය අවලංගු වෙයි

රජයේ සේවකයන්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය අංශ සේවකයන් සහ තාක්ෂණික සේවා වැනි කාණ්ඩ සඳහා අදාළ නො වන බව වාර්තා වනවා.

මෙම ක්‍රමවේදය රජයේ සහ විවිධ ආයතනවල අතිරික්ත කාර්‍යමණ්ඩලය ඉවත් කිරීම සඳහා හඳුන්වා දුන් එකක් වන අතර ඉහත ක්ෂේත්‍ර හැර සෙසු ක්ෂේත්‍ර සඳහා මෙම චක්‍රලේඛය අදාළ නො වන බව සඳහන්. මෙම චක්‍රලේඛය තවදුරටත් සකස් කරමින් පවතින බව යි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
6
හරි හිනා !
28
හම්මෝ !
0
මාර දුකයි !
14
මලපනිනව !
15
කුජීතයි !
11
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?