වසර 34 ක් නීතිවිරෝධී මත්පැන් නිපදවූ අයෙක් අවසානයේ සිදුකළ දේ

අවුරුදු 13 දී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමට යොමුවූ පුද්ගලයකු අවුරුදු 34ක් පුරා සිදුකරගෙන ගිය එම කටයුත්ත නවත්වා දමා එවැනි ක්‍රියාවන්ගෙන් මිදී යහපත් ජීවිතයක් ගත කිරීමට තීරණය කර තිබෙනවා.

මාතලේ ඉඹුලන්දන්ඩ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මාතලේ පොලිස් ස්ථානය වෙත පැමිණ ඒ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ තොගය ද පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
අවුල් වගේ !
1
හරි හිනා !
9
හම්මෝ !
3
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?