වසර 10 කට පෙර සිදු කළ ක්‍රියාවකට දෙදෙනෙකුට මරණ දඩුවම

මීට වසර 10 කට පෙර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර විසින් මරණ දඩුවම නියම කර තිබෙනවා.

මෙලෙස දඩුවම් නියම කරනු ලැබුවේ මහනුවර – උනුමින්න කන්දේහංදිය, ගුරුබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටයි. මෙම සැකකරුවන් දෙදෙනා 2010 වසරේ ජුලි මස 27 වනදා මහනුවර කන්දේහංදිය ප්‍රදේශයේදි පොලුවලින් පහරදී අදාල ඝාතනය සිදු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?