Fly high Get bonus Aviator Phone

වසරේ නවක ගායන තරුව ඔල්වියා ඉසබෙල්

මෙවර වසරේ නවක ගායන තරුවට හිමි සම්මානය දිනා ගැනිමට 18 හැවිරිදි ඔල්වියා ඉසබෙල් සමත් වී තිබෙනවා.

ඇමෙරිකාවේ කැලීෆෝනියා නගරයේ උපත ලද ඔල්වියා ඉසබෙල් දක්ෂ රංගන ශිල්පිණියක්ද වෙනවා. 

ඇය රංගනයට පිවිස ඇත්තේ ඇයට වයස අවුරුදු 12ක් වන විටදීය. 

මේ වසරේ ඇය නිකුත් කළ ‘සෝවර්’ ඇල්බමය ඉහළ ආදායමක් උපයාගන්නට සමත් වූ අතර, ‘පිපල්ස් චොයිස්’ සම්මාන උළලේදී වසරේ හොඳම ගීත ඇල්බමය ලෙසද එය සම්මානයට පත්‍ර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?