වසන්ත සහ සිරිධම්ම හිමි ගැන අළුත්ම ආරංචිය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය අගෝස්තු 19 වනදා සිදුකළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
5
හරි හිනා !
5
හම්මෝ !
1
මාර දුකයි !
7
මලපනිනව !
9
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?