23 C
Colombo
Thursday, February 9, 2023
Peoples Bank Ad

වසන්ත මුදලිගේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට යළි රැගෙනවිත් තිබෙනවා.

වසන්ත මුදලිගේට එරෙහි නඩුවක් අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

වසන්ත මුදලිගේ ඊයේ දිනයේද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?