වසංගත රෝග පැතිරයාම ඉහළට

මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ වසංගත රෝග ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ, අනුව ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, පාචනය සහ මී උණ වැනි වසංගත රෝග පැතිර යන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසුවේ.

ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම පාචන රෝගයන් අරක්ෂාවීම සඳහා ආහාරපාන ගැනීමේදී සැළකිලිමත් වන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ද වසංගත තත්ත්වයක් දක්වා පැතිර යන බැවින් එය පාලනය සඳහා ද හැකි සෑම අවස්ථාවකම මුව ආවරණය පැළඳීම ඉතාම වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ මට්ටමක පවතින බව සඳහන් කරන සෞඛ්‍ය අංශ වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 2600 ක් පමණ වාර්තා වී ඇති බව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව ඇතුලේ අයිස්, කසිප්පු මුදලාලිලා ඇති
07:19
Video thumbnail
විදුලිය විසන්ධි කිරීමට ආ නිලධාරීන්ට තග දැමූ මන්ත්‍රීගේ සහෝදරයා
02:19
Video thumbnail
රෑ බුදියන් උදේ නැගිටිනකොට අපේ ආණ්ඩුව නෑ
03:46
Video thumbnail
එක අඩියක් පස්සට තිබ්බ ගමන් ලොකු වළකට ඇ#දගෙන වැ#ටුණා - දැදුරු ඔයේ ඛේදවාචකය ගැන පියෙක් කියූ කඳුළු කතාව
03:18
Video thumbnail
කුඩු එකක් ඇල්ලුවේ පොහොට්ටුවේ කෙනෙක් නෙවෙයිනේ..? - එප්පාවල සිද්ධිය ගැන නාමල් පුදුම වෙයි
02:46
Video thumbnail
යැපුම් මානසිකත්වයෙන් මිදෙන්න
00:20
Video thumbnail
අස්වැසුම ගන්න එකට සමාජයක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ
03:46
Video thumbnail
කුඩුත් එක්ක මාට්ටු වූ මාලිමා මන්ත්‍රීනිගේ සැමියා අද අධිකරණයට
01:15
Video thumbnail
බඩු තියෙනවද ඔයා ගාව..? යන්කෝ පොලිසියට ගිහින්ම බලමු..!
06:05
Video thumbnail
ඇල්ලට ගිහින් එද්දී සිදු වූ බිහිසුණු අනතුරින් තරුණයින් දෙදෙනෙකු රෝහලට
01:19


?